දෙවියන්වහන්සේ අප වෙනුවෙන් සටන් කරන සේක
කොලරාඩෝහී මවක් තම දරුවා ආරක්‍ෂා කිරීම සඳහා කිසි දෙයකට බිය නොවන බව ඔප්පු කළාය. ඇගේ පස් හැවිරිදි පුතා එළිමහනේ සෙල්ලම් කරමින් සිටියදී කෑ ගසන හඬ ඇයට ඇසුණි. ඇය පිටතට දිව ගිය අතර ඇගේ පුත්‍රයාට බලාපොරොත්තු රහිත මිතුරෙක් එනම් කඳුකර සිංහයෙක් එකතු වී ඇති බව දැක බියට පත් වූවාය. මෙම විශාල සත්ත්වයා ඇගේ පුතාගේ ඇඟ මත සිටි අතර දරුවාගේ හිස උගේ…
උන්වහන්සේට ආසා කරන්න
“මේ මම කන අන්තිම බැදුණු අල පෙත්තයි” කියා විනාඩි පහකට පසුව අපි තවත් හොයන්නේ ඇයි? මයිකල් මොස් විසින් ඔහුගේ “ලුණු සීනි හා මේදය” යන පොතේ එම ප්‍රශ්නයට පිළිතුරු සපයයි. ඇමෙරිකාවේ විශාලතම අතුරු ආහාර නිෂ්පාදකයින් සෞඛ්‍යයට අහිතකර ආහාර වලට ආශා කරන්න මිනිසුන්ට “උදව්” කරන්නේ කෙසේද කියා ඔහු එහි විස්තර කරයි. ඇත්ත වශයෙන්ම එක් ජනප්‍රිය සමාගමක් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක්…
වයස යනු අංකයක් පමණි
තාරුණ්‍යය, කිසිවෙකුව ජයග්‍රහණයෙන් වළක්වා නොගත යුතුය. එය නිසැකවම එකොළොස් හැවිරිදි මිකෙයිලාව නතර කළේ නැත. ලෙමනේඞ් අළෙවි කරන කුටියක් වෙනුවට මිකෙයිලා ලෙමනේඞ් ව්‍යාපාරයක්ම විවෘත කළාය. “මී ඇන්ඞ් බීස් ලෙමනේඞ්” යන නමින් ආරම්භ කළ ව්‍යාපාරය ඇගේ ආච්චිගේ වට්ටෝරුවකින් ආරම්භ වූ අතර අවසානයේ “ෂාක් ටෑන්ක්” යන රූපවාහිනී වැඩසටහනේ ආයෝජකයින්ගෙන් ඇමෙරිකානු ඩොලර් 60,000 ක ආයෝජනයක් උපයා ගත්තේය. ඇය තම ලෙමනේඞ් වෙළඳ සැල් පනස් පහකින්…
දෙවියන්වහන්සේ පැල්ලම් පිරිසිදු කරන සේක
අපගේ ඇඳුම් වඩාත් ක්‍රියාකාරී නම් එනම් : අපි සෝර්ස් හෝ අබ මිශ්‍රනය හෝ බීම අපගේ ඇඳුම් මත හැලුණු පසු ඇඳුම්වලට ඒවා පිරීසිදු කර ගැනීමේ හැකියාව තිබේ නම් කොයි වගේ වෙනසක් ඇති කරයිද? චීනයේ ඉන්ජිනේරුවන් “කිරණවලට නිරාවරණය වන විට පැල්ලම් සහ දුගන්ධය කපු රෙදි වලින් පිරිසිදු කිරීමට හේතු වන” විශේෂ ආලේපනයක් නිපදවා ඇත. ස්වයං පිරිසිදු ඇඳුම් තිබීමේ පටලැවීම ඔබට සිතා ගත…
බලා සිටීමට ඇති කැමැත්ත
බලා සිටීම අපගේ සමාදානය සොරකම් කිරීමේ වරදකරු විය හැකිය. පරිගණක විද්‍යාඥ රමේෂ් සීතාරමන්ට අනුව මන්දගාමී වෙබ් බවුසරයක් පූරණය වන තෙක් බලා සිටීම වැනි දේවල් කිහිපයක් අන්තර්ජාල භාවිතා කරන්නන් තුළ “විශ්වීය කලකිරීමක් සහ කෝපයක්” ඇති කරයි. ඔහුගේ පර්යේෂණයෙන් කියැවෙන්නේ අපි අන්තර්ජාලයේ වීඩියෝවක් පූරණය වන තෙක් සාමාන්‍යයෙන් තත්පර දෙකක් බලා සිටීමට කැමැත්තෙන් සිටින බවයි. තත්පර පහකට පසුව අත්හැරීමේ අනුපාතය සියයට විසිපහක් පමණ…
අපේ සැනසීම සඳහා නොවේ
ඩෑන් සිය යතුරු පැදියේ යමින් සිටියදී මෝටර් රථයක් ඔහුගේ මංතීරුවට කැපූ හෙයින් ඔහුව ඉදිරියට එන රථ වාහන වලට තල්ලු කර දැමුණි. සති දෙකකට පසු ඔහු කම්පන මධ්‍යස්ථානයෙන් අවදි වූ විට ඔහු සිටියේ “අවුල් ජාලයකය”. නරකම දෙය නම් ඔහු කොඳු ඇට පෙළේ ආබාධයකට ලක්වීම හේතුවන් අංශභාග රෝගියෙක් වීමයි. සුවය සඳහා ඩෑන් යාච්ඤා කළ නමුත් එය කිසි දිනෙක පැමිණුනේ නැත. නමුත් “මේ…
අමනාපය රඳවා නොගැනීම
2011 දී ප්‍රවර්ධන උත්සවයකදී හැත්තෑ තුන් හැවිරිදි පාපන්දු ලීග් ක්‍රීඩකයින් දෙදෙනෙකු වේදිකාවේදීම එකිනෙකාට අතින් පහර දෙන්ට වුනි. ඔවුන්ගේ අමනාපය 1963 පාපන්දු ශූරතාවලියේ මතභේදයකට තුඩු දුන් කරුණක් දක්වා ඈතට දිව යයි. ඔවුන්ගෙන් එක් අයෙකු විසින් අනෙකාට වේදිකාවෙන් පිටතට වැටෙන්න තරම් පහරක් දුන් පසු සමූහයා ඔහුට “නතර කරන්න” කියා කෑගැසූහ. ඔවුහු ඔහුට කීවේ “අමනාපය ඉවත දමන්න” කියාය.
මිනිසුන් අතර ඇතිවුූ දබර ගැන…
අවදියෙන් සිටින්න
ජර්මානු බැංකු සේවකයෙක් පාරිභෝගිකයෙකුගේ බැංකු ගිණුමකින් යූරෝ 62.40 ක් මාරු කරමින් සිටියදී අහම්බෙන් ඔහුගේ මේසය මත නිදා ගත්තේය. ඔහුගේ ඇඟිල්ල “2” යතුරේ තිබීයදී තමයි ඔහු නින්දට වැටුණේ. මේ හෙයින් පාරිභෝගිකයාගේ ගිණුමට යූරෝ මිලියන 222 ක් (ඩොලර් මිලියන 300 ක්) මාරු වුනි. මෙම මුදල් හුවමාරුවේ සත්‍යතාවය හෙළි කළ සේවකයාගේ සගයාට දඬුවමක් වශයෙන් රැකියාව අහිමි වුනි. ඔහු සෝදිසියෙන් නොසිටී නිසා වැරැද්ද සොයා…
දෙවියන්වහන්සේගේ මාලිමාව
දෙවන ලෝක මහා යුද්ධයේදී වොල්ඩෙමාර් සෙමෙනොව් නැමැත්තා එස්එස් ඇල්කෝවා ගයිඞ් නැමැති යුධ නෞකාවේ කණිෂ්ඨ ඉංජිනේරුවෙකු ලෙස සේවය කරමින් සිටියදී උතුරු කැරලයිනා වෙරළට සැතපුම් තුන්සියයකට ආසන්නව සිටියදී ජර්මානු සබ්මැරීනයක් මතුවී නැවට වෙඩි තැබීය. වෙඩි වැදුනු නැව ගිනි ගෙන ගිලෙන්න පටන් ගත්තේය. සෙමෙනොව් සහ ඔහුගේ කාර්්‍යය මණ්ඩලය ජීවිතාරක්ෂක බෝට්ටුවක් මුහුදට දියත් කර නැවේ මංතීරු දෙසට ගමන් කිරීමට යාත්‍රාවේ මාලිමාව භාවිතා කළහ. දින…
ඉතාමත් නිවැරදි නම
අගෝස්තු මාසයේ උණුසුම් සහ තෙත සහිත දවසක මගේ බිරිඳ අපේ දෙවෙනි පුතාව බිහි කළාය. නමක් ලබා දීමට අප වෙහෙසුණ අතර ඔහු නමක් නොමැතිව සිටියේය. අයිස් ක්‍රීම් අවන්හල් වල පැය ගණනාවක් ගත කර මෝටර් රථයේ දිගු ගමන් ගිය පසුවත් අපට එය තීරණය කළ නොහැකි වුනි. අවසානයේ මීකා ලෙස නම් කිරීමට පෙර ඔහු දින තුනක් “බේබි විලියම්ස්” ලෙස සිටියේය.
නිවැරදි නම තෝරා…